'Birdman' චිත්‍රපටයට ඔස්කාර් සම්මාන හතරක්

Published in අනං මනං
Tuesday, 24 February 2015 10:42

හොලිවුඩ් පුරවරයේ ඉරිදා(23දා)රාත්‍රියේ පැවති ඔස්කාර් සම්මාන උළෙලේදී 'බර්ඩ්මෑන්' ("Birdman") චිත්‍රපටය ප්‍රධාන සම්මාන හතරක් දිනා ගැනීමට සමත් විය.

එහි අධ්‍යක්ෂ මෙක්සිකානු ජාතික අලෙහන්ද්‍රෝ ගොන්සාලෙස්ගේ නිර්මාණයට හොඳම චිත්‍රපටය සහ හොඳම අධ්‍යක්ෂ ඇතුළු සම්මාන හිමි වීම උළෙලේ කැපී පෙනුණ සිදුවීමක්.

සම්මාන පිළිගනිමින් දේශනය පැවැත්වූ මෙක්සිකානු ජාතික අධ්‍යක්ෂවරයා, සංක්‍රමණික ජනතාව ඇමෙරිකා එක්සත් ජනපදයට ලබාදුන් දායකත්වයට සිය ප්‍රණාමය පුද කළේය.

"The Theory of Everything" චිත්‍රපටයේ විද්‍යාඥ ස්ටීවන් හෝකින්ස්ගේ චරිතයට රිදී තිරයේ පණ පෙවූ බ්‍රිතාන්‍ය ජාතික එඩී රෙඩ්මේන් හොඳම නළුවා සම්මානයෙන් පුද ලැබූ අතර, "Still Alice" වයෝවෘද්ධ විශ්ව විද්‍යාල ආචාර්යවරියකගේ චරිතය නිරූපණය කළ ජුලියන් මුවර්ට හොඳම නිළිය සම්මානය හිමි විය.

bird

oscar2

oscar3

oscar4

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us