කාන්තා ආරක්ෂක නිලධාරිනියන්ට වැඩි පඩි

Published in අනං මනං
Tuesday, 23 September 2014 12:19
කාන්තා ආරක්ෂක නිලධාරිනියන් සඳහා විශාල ඉල්ලුමක් පවතින රටකි චීනය.ඒ සඳහා පිරිමි ආරක්ෂකයන්ටත් වඩා වැඩි ගෙවීමක් ලබාදෙන බව විදෙස් මාධ්‍යය වාර්තා කර සිටී.
කාන්තා ආරක්ෂක නිලධාරිනියක් වීමට පෙර මාස දහයක විශේෂ පුහුණුවක් ලබාගත යුතු අතර එම පුහුණුවේදී ඔවුන්ට සටන් පුහුණුව, යුධ පුහුණුව, ව්‍යාපාරික ආචාරධර්ම යනාදිය පිලිබඳ පුහුණුවක් ලබාදේ.
 
උසස් අධ්‍යාපනය හදාරා උපාධිය ලබාගත් තරුණියන් බොහෝමයක් මෙම පුහුණුව සඳහා සහභාගී වී ඇති බවද මාධ්‍යය වාර්තාකොට තිබුණි. 
 
ඔවුන් පුහුණුව ලබන අයුරු දැක්වෙන ජායාරූප පෙළක් බලන්න පහතින්.
china-body-guard-2
china-body-guard-3
china-body-guard-4
china-body-guard-5
 

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us