පළාත් සභා මැතිවරණ කල් දමා දැන් වසර කිහිපයක්ම ගෙවී ගොසිනි. එම මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම වෙනුවෙන් පසුගිය ආණඩුව කල් මරමින් පළාත් සභා මැතිවරණය කල් දැමීමට කටයුතු කර තිබිණි.
ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කිරීමටත් පෙර සිටම ගෝඨා ආවොත් හමුදා පලනයක්, මිලිටරි පාලනයක්, හිට්ලර් පන්නයේ පාලනයක් ඇතිවෙනු ඇතැයි කියන මතය බරපතල ලෙස සමාජ ගත් වී තිබිණි.
දූෂිත රාජ්‍ය නිලධාරී මාෆියාවෙන් ආණ්ඩුවත් ජනතාවත් බේරගන්න !
රාජ්‍ය පාලනයේදී ඒ සඳහා රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණයේ සහය උපරීමයෙන් ලැබිය යුතුය. 'රාජ්‍ය සේවකයා' යන්නෙහිම තේරුම රාජ්‍යය වෙනුවෙන් සේවය කිරීමය. රාජ්‍ය සේවකයාට පක්ෂ දේශපාලනය සම්බන්ධයෙන් ඇතැම් තහංචි පනවා ඇත්තේද ඒ අපක්ෂපාතීව සිදුවිය යුතු ජනතා සේවයක් විය යුතු බැවිණි.
චම්පිකගේ 2024 ජනාධිපති ව්‍යාපෘතිය විහිළුවක් වී අවසන්.
චම්පික රණවක 2024 ජනාධිපතිවීමේ අපේක්ෂාවෙන් දියත් කර තිබෙන කුමන්ත්‍රණකාරී මෙහෙයුම තීරණාත්මකව අවසන් කිරීමට මේ වන විටත් සජිත් ප්‍රේමදාස සමත් වී සිටී.
බයියන් මුහුණ දී සිටින්නේ උභතෝකෝටික ගැටළුවකටය. ( බයියන් යනුවෙන් මේ මොහොතේ අමතන්නේ අපහාසයකට නොව එම පාර්ශ්වය විසින්ම තමන් බයියන් ලෙස හඳුන්වා ගැනීම සිදු කෙරෙන බැවිණි) එනම් ගැටළුකාරිත්වය හමුවේ පිළිතුරු දෙකක් තිබෙන අතර වඩා නිවැරදි පිළිතුර තෝරාගැනීමේ ගැටළුවක් පැන නැඟීමය.
මංගල සමරවීර යනු රටේ පුවත් මවන්නකු බව නොකියයුතුමනාය. මංගල කට ඇරියොත් එතන ආන්දෝලනාත්මක කතන්දර ගොඩකට ඉඩ හසර විවෘත කරයි.
අලි සබ්‍රි කියන කතාව හරි.. ඒත් ආණ්ඩුවට ප්‍රතිපත්තියක් නෑ.
කොරෝනා අසාදනය මත ජීවිතක්ෂයට පත්වන ඉස්ලාම් ආගමිකයන්ගේ දේහයන් භූමිදානයට ඉඩ නොදෙන්නේ වර්ගවාදී පදනමෙන් මිසක් විද්‍යාත්මක පදනමකින් නොවේය යන්න අධිකරණ ඇමැති අලි සබ්‍රි මහතා යූ ටියුබ් නාලිකාවකට කර තිබෙන පැහැදිලි කිරීම අනුව හෙළිවන සත්‍යයි. (අලි සබ්‍රී මහතා කළ ප්‍රකාශය පහත දැක්වේ.)
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකය නැතිනම් අනාගත නායකය වීමට ලක ලැහැස්ති වී සිටින රුවන් විජේවර්ධන මහතා පසුගියදා (13) බදුල්ලේ
පක්ෂ ප්‍රතිසංවිධාන වැඩසටහනක දී අපූරු ප්‍රකාශයක් සිදු කර තිබේ. ඒ නැවත එජාප ආණ්ඩුවක් පිහිටුවා ගැනීම ගැනය.