නිලන්ත ඉලංගමුව
ඔහුගේ ආස්ථානය ඔහු පැහැදිලි කළේය. ඒ එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙනි. ඔහු ඒ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරනු ලැබුවේ සිරස රූපවාහිනය මඟින් විකාශය කෙරෙන සටන නමැති දේශපාලන වැඩසටහන ඔස්සේය.
එවකට එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයේ ජනසංනිවේදන අංශයේ ප්‍රධානියෙකු ලෙස මහඟු කාර්යයක් ඉටු කළ මොහාන් සමරනායක මහතා පසුව තම දේශපාලන මතවාදය අනුව යමින් තම වෘත්තිය ජීවිතය වෙනස් කළේය. සැබවින්ම මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ ඇති බරපතළ අභන්තර ගැටලුවල ගොදුරක් බවට පත් වූ හෙතම රටේ සමස්ථ පදනමේ ඇති බිඳ වැටීම ගැන මනා අවබෝධයක් ඇති අයෙකු ලෙස හැඳින්වීමේ වරදක් නැත.
පාප් වහන්සේ මෙරටට පැමිණිය යුත්තේ ඇයි? - නිලන්ත ඉලංගමුව
අන්තර්ජාලය, හමුවීම සහ සාමුහිකත්වය සඳහා විශාල අවස්ථාවන් ලබාදී ඇත. මෙය ඇත්තටම හොඳ දෙයකි. දෙවියන් වහන්සේගෙන් ලද දායාදයකි
- පළමුවන ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ( ජනවාරි 2014)
කාන්තාවන්ට එරෙහි වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ සාහසික ප්‍රකාශ හෙලා දකිමු
කාන්තාවන්ට විරුද්ධව, කාන්තා හිංසනය වර්ධනය කරන රාජ්‍ය යාන්ත‍්‍රණයේ සිටින මැති ඇමතිවරුන්ගේ අශිෂ්ට හා හිංසාකාරි, සාහසික ප‍්‍රකාශයන් තරයේ හෙළා දකිමු.
කැලෙන් අල්ලාගත් අලි පැටවුන් 14 ක් නීති විරෝධීව ලියාපදිංචි කර ඇත
මැදමුලන මහින්දලා සහ බත්බැල විමල්ලා - රංජිත් හේනායකආරච්චි
මරදානේ චොප්පේ, ගම්පහ මුණිදාස, මරදන්කඩවල යකඩයා, නාරාහේන්පිට චන්දරේ ආදී වශයෙන් හැදින්වෙන චන්ඩින් ගැන අප තරුණ කාලේ අසා ඇත්තෙමු. ඒවාගේම පසු කාලවලදී ගෝනවල සුනිල්, බැද්දගානේ සංජීව, ජුලම්පිටියේ අමරෙ ආදී නම් චන්ඩින් ලෙස අපට අසන්නට ලැබේ. මෙම චන්ඩින් කොටස් දෙකකට අයත් වේ.
ලිපෙන් කබලට ජම්ප් එකක් - පනින්න බැරි උන් ලිපටම වැටිච්චාවේ සහ ඩවුන් ටවුන් පල්ස්
රසිකයෝ-කෙල්ලෝ-කොල්ලෝ,බල්ලෝ,බලු පැටවු තාල කඩාගෙන ආඩි පාගාගෙන උඩ පනිති,නටති,අත් උස්සා සප් එක දෙති.එහෙත් රස වින්දනයක්,වින්දනයේ මෙලෝ රසයකුත් නැත.මේක ම්යුසිකල් ෂෝස් වලට ගිහින් බීට් වලට නටන කට්ටිය ඉන්න හොඳ ලිපක්,
මොකක්ද ලිප? කොහෙටද මේ ලිප කිවුවේ?