මගීහු 283 ක් සහ කාර්ය මණ්ඩලයේ 15 ක් රැගත් මැලේසියානු එම්. එච්. 17 මගී ගුවන්යානාව යුක්රේන් අහස් කලාපයෙදී මිසයිල ප්‍රහාරයකින් විනාශ කර දැමීමේ ඛෙදජනක සිද්ධිය සිදුවුයේ ජූලි මාසයේදීයි.
එස්. යූ 25 වර්ගයේ ප්‍රහාරක යානා නියමුවා මැලේසියානු යානාව විනාශ කිරීමෙන් පසු සිදුවූ වැරැද්ද තේරුම් ගත් බවත් ඔහු තම යානාව ගොඩබැස්ස වූ අවස්ථාවේ භීතියට පත්ව සිටි බවත් ඔහු හෙළි කර තිබේ.
රුසියානු බලධාරීහු පවසන්නේ මෙම යුක්රේනියානු හමුදා සේවකයා කළ ප්‍රකාශය සත්‍ය බවයි.