දූෂණ චෝදනා එල්ලවී බන්ධනාගාර ගතව සිටි ඇය මාස ගණනාවකට පසුව පසුගියදා නිදහස් වූවාය.
අධිකරණය විසින් ඇය වරදකරු බවට පත්කිරීමෙන් පසු හිස්වූ තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ධූරයට ඒ.ඩී.එම්. කේ.නියෝජනය කරමින් පන්නීර් සේල්වම් මහතා පත්වූ අතර හෙතෙම ඊයේ (22) ඉල්ලා අස්විය.