වන ගහනය වැඩි කිරීමට ගුවන් හමුදාවෙන් අලුත් ව්‍යාපෘතියක්

Published in පුවත්
Thursday, 17 December 2020 10:19

ශ‍්‍රී ලංකාවේ හරිත ආවරණය 27% සිට 32% දක්වා වර්ධනය කිරීමේ අරමුණින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ගුවනින් බීජ හෙලීමේ ව්‍යාපෘතියක් දියත් කර තිබේ.

2030 වසර වනවිට මෙම වර්ධන ප්‍රතිශතය බලාපොරොත්තු බවයි ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කෘෂි ඒකකය ප්‍රකාශ කරේ.
මෙහි තුන්වන අදියර ඊයේ දින ක්‍රියාත්මක වූ අතර, ඒ යටතේ අම්පාර ප‍්‍රදේශයේ ලාහුගල ජාතික වනෝද්‍යානයේ නීති විරෝධිව හෙළි කරන ලද අක්කර 25ක පමණ භූමි ප‍්‍රදේශයක් ආවරණය වන පරිදි ඇහැළ, මී, කුඹුක්, මාර, බුළු, සියඹලා ආදී ශාක බීජ 30,000 ක් පමණ බීජ හෙලීම සිදකෙරුණි.
ගුවන් හමුදා විධායක කෘෂි ඒකකය විසින් මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරයි.

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us