ග්‍රාමීය ජනතාවගේ ගැටලු විසදීමට රජයේ ප්‍රමුඛත්වය

Published in පුවත්
Friday, 18 December 2020 13:44

ග්‍රාමීය ජනතාවගේ අධ්‍යාපන හා සෞඛ්‍ය, පානීය ජලය, මාර්ග යන ගැටලු විසදීමට රජය ප්‍රමුඛත්වයක් ලබාදී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගම සමග පිළිසදර තුන්වන වැඩසටහනට එක් වෙමින් ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපතිතුමා සහභාගී වන ගම සමඟ පිළිසදර තුන්වන වැඩසටහන, ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රාවණා කන්ද, තෝරවෙල් කන්ද විද්‍යාලයේ දී මේ වනවිට පැවැත්වෙනවා.
දීර්ඝ කාලයක සිට නොවිසදී ඇති ග්‍රාමීය ජනතාවගේ ගැටලු පිළිබද ඔවුන් සමග සාකච්ඡා කර ඒවා නිලධාරීන්ට ඉදිරිපත් කර කඩිනම් විසදුම් ලබාදීම ජනාධිපතිතුමාගේ අපේක්ෂාව බවයි වාර්තා වෙන්නේ

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us