බස්රථ පරීක්ෂාවට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරින්

Published in පුවත්
Monday, 21 December 2020 11:56

පවතින වසංගත තත්වය හේතුවෙන් බස්රථ පරීක්ෂා කිරීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරින් 400ක් පමණ යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

බස්රථවල නිරෝධායන නීති අනුගමනය කරන්නේ ද යන්න සහ රියදුරන්ගේ හැසිරීම් පිළිබඳව සොයා බැලීමට මෙම පොලිස් නිලධාරීන් යොදවා ඇති බව අජිත් රෝහණ මහතා සඳහන් කර තිබේ.
මේ අතර, පසුගිය පැය 24 කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ 41 දෙනෙක් පමණ අත්අඩංගුවට ගෙන තිබේන බවත් වාර්තාවේ.
මේ අතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල හුදෙකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් අද සිට හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කර තිබෙනවා. කෙසේ වෙතත් ගම්පහ දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා වසම් දහයක් සහ කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශය නවයක් තවදුරටත් හුදෙකලා තත්ත්වයේ පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ.
මේ අතර උත්සව සමය තුළ රන් භාණ්ඩ, යතුරු පැදි හෝ ත්‍රීරෝද රථ සොරකම් කිරීමේ ප්‍රවණතාවක් ඇති බැවින් මහජනතාව ඒ පිළිබද අවධානයෙන් පසුවිය යුතු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us