මහර සිද්ධියේ අවසන් වාර්තාව ලබන 30වනදා

Published in පුවත්
Wednesday, 23 December 2020 11:17

මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පත්කළ කමිටුවේ පූර්ණ වාර්තාව එළඹෙන 30 වැනිදා විෂය භාර අමාත්‍යවරයා වෙත භාරදීමට නියමිතයි.

ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පසුගියදා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි බ්රි කමිටුවක් පත්කරනු ලැබීය. එහි සභාපති ලෙස විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය පත් කරනු ලැබුවේ ඉන් අනතුරුවයි.
එම කමිටුව විසින් බන්ධනාගාරයට ගොස් එහි රැදවියන්ගෙන් ප්‍රකාශ සටහන් කරගත් අතර පසුව අවස්ථා කිහිපයකදී නිලධාරීන් සහ වෙනත් පාර්ශවවලින් ද ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.
එහිදී කෙටිකාලිනව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වන වාර්තාවක් පසුගියදා භාරදීමට අදාළ කමිටුව පියවර ගත්තේය. එසේම ගැටුමෙන් මියගිය රැදවියන් 11දෙනාගෙන් හතර දෙනෙකුගේ සිරුරු පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව පසුගියදා එම සිරුරු ආදාහනය කෙරුණා.

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us