පාසැල් සිසුන්ට පෙළපොත් අමාත්‍යංශය වෙබ් අඩවියෙන්

Published in පුවත්
Wednesday, 06 January 2021 15:33

පාසැල් සිසුන් සදහා 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අවශ්‍ය සියලුම පෙළපොත් අධ්‍යාපන අමාත්‍යංශයේ වෙබ් අඩවිය ඔස්සේ ලබාගැනීමට පහසුකම් සලසා ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජි.එල්.පිරිස් පවසනවා.

අද දින පාර්ලිමේන්තු සභාව අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ. අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩ පිළිවෙල අනුව ,මාස හයකින් අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබදව විමර්ශනයක් කළහොත් සැහෙන ප්‍රගතියක් දැක ගැනීමට හැකි වන බව අධ්‍යාපන අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර ඇත.

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us