විදෙස්ගත ශ්‍රමිකයන් ගෙන්වීම අඛණ්ඩව

Published in පුවත්
Monday, 11 January 2021 12:31

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වීමේ කටයුතු සාර්ථකව ක්‍රියාත්මක බවත් අඛණ්ඩව එම වැඩසටහන සිදු කෙරෙන බවත් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

මේ අතර අද දිනයේදිත් සෞදි අරාබියේ සිටි ශ්‍රී ලාංකිකයන් 100 දෙනෙක්, කටාර් සිටි 81 දෙනෙකු හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටි 290 දෙනෙකු අද උදෑසන දිවයිනට පැමිණියා.

ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණු අතර එම මධ්‍යස්ථානවල මේ වන විට නිරෝධායනය වන සංඛ්‍යාව 5961 ක් බවයි වාර්තා වෙන්නේ. ඊයේ දිනයේදී PCR පරීක්‍ෂණ 16206 ක් සිදුකර තිබෙන බවත් වාර්තා වේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us