මෙම තීරණය සමග රජයේ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය කළ හැකි පිරිස් තවත් තුන්දහසකින් අද (13 වැනිදා) සිට වැඩි කිරීමට යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නියෝග කර තිබේ.
ඒ අනුව නිරෝධායන මධ්‍යස්ථාන හා වෙනත් ප්‍රතිකාර මධ්‍යස්ථානවල නිරෝධායනය කළ ප්‍රමාණය තුන්දහසේ සිට හයදහස දක්වා වැඩි කිරීමට නියමිතය.
-පංචාලි අබේසේකර