රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන 213ක් සෞඛ්‍ය උපදෙස් කඩ කරයි

Published in පුවත්
Saturday, 16 January 2021 10:40

බස්නාහිර පළාතේ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන 213ක් සෞඛ්‍ය උපදෙස් කඩකරමින් කටයුතු කරමින් සිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර තිබෙනවා.

එම ආයතන 213ක පරිපාලකයින්ට නීති මගින් කටයුතු කිරීමට පියවර ගැනෙන බවයි නියෝජ්‍ය පොලිස්පති වරයා සදහන් කර ඇත්තේ.

බස්නාහිර පළාතේ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන1311ක් ඊයේ දිනයේදී පරීක්ෂාවට ලක්කළ කර තිබේ.

එහිදී ආයතන 1098ක් සෞඛ්‍ය උපදෙස් පිළිපඳිමින් කටයුතු කරන අයුරු නිරීක්ෂණය වූ අතර ආයතන 213ක් සෞඛ්‍ය උපදෙස් කඩකරමින් කටයුතු කරමින් සිටි ඇත.

මේ අතර බස්නාහිර පළාතෙන් පිටත ඊයේ සිදුකරන ලද මෙහෙයුම්වලින් මුඛ ආවරණ නොමැතිව සිටි 35 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us