ඒ අනුව තේ, කිතුල් සහ එනසාල් වගාව ප්‍රවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බවයි එහි සභාපති ශ්‍රීමාල් විජේසේකර සඳහන් කළේ.
දැනට වැවිලි සංස්ථාව සතුව ඇති වතු සංඛ්‍යාව 18ක් වන අතර එහි විශාලත්වය හෙක්ටයාර් දස දහසකට අධික බවත්, නිසි කළමනාකරණයක් නොමැතිව ඉඩම් අතහැර දැමීම හේතුවෙන් රාජ්‍ය වැවිලි සංස්ථාව පසුගිය කාලයේ විශාල පාඩුවක් දැරූ බව ද සභාපතිවරයා ප්‍රකාශ කර තිබේ.
-පංචාලි අබේසේකර