මෙම එකගතාව පළ කර ඇත්තේ රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ අදාළ මිනිස්බල සමාගමේ කළමානාකාරීත්වය අතර ඒ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවේදිය.
ඒ අනුව මෙරට තුළදී ඔවුන්ට NVQ පුහුණු පාඨමාලා පවත්වා රැකියා සඳහා යොමුකිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ගගෙන ඇති බවද සෞදියේ ශ්‍රී ලංකා තනාපති කාර්යාලය ප්‍රකාශ කරයි.
සෞදි ආරාබිය තුළ ශ්‍රී ලාංකික සංක්‍රමණික කම්කරුවන් සඳහා රැකබලා ගැනීමේ ක්ෂේත්‍රයේ වැඩි ඉල්ලුමක් පවතින අතර මේවන විටත් ශ්‍රී ලාංකික කාන්තාවන් ගෘහස්ථව සහ පුද්ගලික අංශවල එම රැකියාවල නිරත වුවද ඔවුන් විශේෂිත පුහුණුවක් නොලැබුවන් බැවින් ඉහළ වැටුපක් හිමි නොවේ.
-පංචාලි අබේසේකර