වසා දැමුණු ගුවන්තොටුපොළ හෙට සිට විවෘතයි  

Published in පුවත්
Wednesday, 20 January 2021 11:09

පවතින වසංගතය හමුවේ පසුගිය වසරේ මාර්තු මස 19වනදා සිට වසා දැමුණු ගුවන් තොටුපොළ සංචාරකයින් සඳහා හෙට (21) දිනයේ විවෘත කිරිමට නියමිතයි.

ඒ සම්බන්ධයෙන් විශේෂ පෙරහුරුවක් කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළ වලදී අද (20) පැවැත්වේ.

සියලු විදේශකයින් මෙරටදී PCR පරික්ෂණ කිහිපයකට මුහුණ දීම අනිවාර්ය බවත් ,මෙරටට පැමිණීමට පැය 72 කට පෙර සියලුම සංචාරකයින් PCR පරීක්ෂණයක් සිදුකර තිබීම අනිවාර්ය බවත් අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග සදහන් කරයි.

 

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us