එන්නත් පෙරහුරු ඉදිරි සතිය තුළ ක්‍රියාත්මකයි

Published in පුවත්
Thursday, 21 January 2021 11:40

කොවිඩ් එන්නත මෙරටට ගෙන්වීමට අදාළ නියාමන ක්‍රියාවලිය සිදුකරමින් සිටින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරනවා.

ඒ අනුව මෙරටට කොවිඩ් එන්නත ගෙන ඒමෙන් පසු එම එන්නත් ප්‍රවාහනය, ගබඩා කිරීම සහ එන්නත් භාවිතයට ගන්නා ආකාරය සම්බන්ධව සිදුකරන පෙරහුරු ඉදිරි සතිය තුළ ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කළේ මෙරට ජනතාවට ප්‍රමුඛතාව අනුව එන්නත ලබාදීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි. ඒ අනුව ජනතාවට කොවිඩ් එන්නත නොපමාව ලබාදීමට කටයුතු කරන බවයි ඔහු සදහන් කරන්නේ.

 

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us