ඉනදියානු කොවිඩ් එන්නතට මෙරට අනුමැතිය හිමිවේ.

Published in පුවත්
Friday, 22 January 2021 12:56

ඉන්දියාවේ නිෂ්පාදිත කොවිව් 19 එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අනුමත කිරීම ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් සිදුකර තිබේ.

මේ අනුව ඉන්දියාව විසින් ඔක්ස්ෆෝර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ඇසුරෙන් නිෂ්පාද්නය කරන කොවිෂීල්ඩ් එන්නත මෙරට ලබා ගැනීම වෙනුවෙන් වන ලේඛනමය කටයතු අවසන් වන අතර මෙම අනුමැතිය ඉන්දියාවට දැනුම් දීමෙන් පසුව එන්නත මෙරටට ලබා දීම ඉන්දියාව විසින් සිදු කිරීමට නියමිතය.

මීට පෙර මෙම එන්නත් තොගයක් භුතානය,මාලදිවයින, බංගලාදේශය නේපාලය මියන්මාරය සහ සීෂෙලස් රාජය සඳහා ඉන්දියාව ලබා දී තිබිණි.

එක්සත් ජාතීන් විසින් ලබා දෙන පහසුකම් යටතේ මෙරට ජනගහනයෙන් සියයට 20 කට මෙම එන්නත නොමිලයේම ලැබීමට නියමිතය.

Leave a comment

waruna ad 1

mahesh

KJ 300 250 

ld add copy

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us