විල්පත්තුව නැවත වවන්න රිෂාඩ්ගෙන් රු.කෝටි 107 ක් ඉල්ලයි.

Published in පුවත්
Friday, 22 January 2021 20:16

විල්පත්තු කල්ලාර රක්ෂිතයේ නැවත වන වගා කිරීම සඳහා වන වියදම ලෙස රු කෝටි 107.5 ක මුදලක් වැය වන බවත් අධිකරණයේ නියෝග අනුව එම මුදල් ලබා දෙන්නැයි වන සංරක්ෂණ දෙපාර්තමෙන්තුව පසුගිය 15 වෙනිදා හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්ට දන්වා ඇතැයි වාර්තාවේ.

මේ අනුව වන හානී වූ බවට අභියාචනාධිකරණය මඟින් සඳහන් කරන හෙක්ටයාර 825 ක කොටස නැවත වන වගාකිරීම වෙනුවෙන් වන මෙම මුදල අය කරගැනීමට නියමිතය.

මෙම මුදල පෙබරවාරී මස තුලදී ලබාදෙන ලෙස ඉල්ලා තිබුණත් මේ වන විටත් එම අධිකරණ තීන්දුවට එරෙහිව බදියුදීන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ගොනු කර ඇත.

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us