වසර 10කට පසු වන අලි සංගණනයකට සැලසුම්

Published in පුවත්
Saturday, 23 January 2021 10:22

වසර 10කට පසු ,මේම වසරේදි දීපව්‍යාප්ත අලි සංගණනයක් පැවැත්වීම සඳහා සැලසුම් කර ඇති බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙනවා.

වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර පවසන්නේ ආසියානු අලි සංගණනය කිරීම අපහසු බවත්, මෙරට කැලෑ ආශ්‍රිතව අලි 7000ක් පමණ ජීවත් වන බවත්ය. මෙරට දීපව්‍යාප්ත වන අලි සංගණනයක් සිදු කරනු ලැබුවේ 2011 වසරේදී. එම සංගණනයට අනුව වන අලි 5879ක් සිටින බව අනාවරණය විය.

2019 වසරේදීද දීපව්‍යාප්තව අලි සංගණනයක් කිරීමට නියමිත වුවද පැවැති වර්ෂා තත්ත්වය නිසා එය සිදු කිරීමට නොහැකි වූ බවද ලේකම්වරයා සදහන් කර තිබේ.

එමෙන්ම පසුගිය වසරේ මිනිස් ක්‍රියාකාරකම් නිසා මියගිය අලි සංඛ්‍යාව කොපමණදැයි ගණනය කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍යාංශය සදහන් කරයි.


-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us