මෙම හේතුවෙන් සිසුවා ඉගෙනුම ලැබු පංති කාමරයේ සිටි සිසුන් 37 ක් සහ ගුරුවරු 14 දෙනෙක් ඇතුළු පිරිසක් නිරෝධායනයට යොමු කළ බවයි ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කර තිබේන්නේ. පසුව සිදුකරන ලද ඇන්ටිජන් පරීක්ෂණයකින් තහවුරු වී ඇත්තේ පාසල් සිසුවාගේ මවට ද කොවිඩ් ආසාදනය වී ඇති බවයි.
අනතුරුව ආසාදිත සිසුවා ඉගෙනුම ලැබූ පාසල් පරිශ්‍රය විෂබීජහරණය කිරීමටද පියවර ගැනුණි.