ජනවාරි 21 වැනිදාට පෙර ඔන්ලයින් මගින් වීසා අයැදුම් කිරීමේ ක්රියාවලිය නවතා තිබිණි
වීසා අයදුම් කළ පුද්ගලයන්ගේ දත්ත කල්තියාම එක් රැස් කිරීමෙන් අනතුරුව , ආරක්ෂක හේතූන්මත මෙරටට ගෙන්වීමට නොහැකි පුද්ගලයන් හැර අනෙක් සියලු දෙනාටම වීසා ලබාදීමටයි නියමිත.
කටුනායක ගුවන් තොටුපොළ විවෘත වීමත් සමග රටට එන විදේශිකයන් අතරේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන පුද්ගලයන් සිටීද යන්න කල්තියා බුද්ධි මගින් හඳුනාගැනීමේ විශේෂ ඒකකයක්ද පත්කර ඇත.