ස්විස්ටර්ලන්තයේ අන්තර්ජාතික භූගර්භ ව්‍යාපෘති මධ්‍යස්ථානය මගින් එම ඇගයීම සිදු කර ඇති බව ව්‍යාපෘති අධ්යක්ෂ ආචාර්යය සුනිල් ද සිල්වා මහතා පැවසීය.
මේ තෝරා ගැනීමට උමා ඔය ව්‍යාපෘතිය ඉදි කිරීමේදී යොදාගත් තාක්ෂණික උපායන් හා එහි භූගත උමං මාර්ගවල පිහිටීම් වල අභියෝගාත්මක තත්ත්වයන් සැලකිල්ලට ගෙන ඇති බව පැවසේ.
news.lk