එහිදී ආරක්ෂක ලේකම්වරයා සියලු රජයේ හා පෞද්ගලික ආයතනවලින් මෙන්ම සියලු ජනතාවගෙන්ද ඉල්ලීමක් කර ඇත්තේ 73 වන ජාතික නිදහස් සැමරුම වෙනුවෙන් මෙම සතිය තුළ ජාතික ධජය ඔසවා තබන ලෙසයි.
ඒ අනුව අද සිට ඉදිරි දින තුළ නිදහස් චතුරස්‍රය අවට ප්‍රදේශවල රථ වාහන ධාවනය සීමා කර තිබෙනවා.
නිදහස් උළෙලේ පෙරහුරු පැවැත්වීම ඊට හේතුව බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කරමින් කියා සිටියේ.
-පංචාලි අබේසේකර