ටයිල් සහ සෙරමික් නිෂ්පාදනයන්ට පනවා තිබු ආනයන තහනම ඉවතට

Published in පුවත්
Wednesday, 03 February 2021 11:10

ටයිල් සහ සෙරමික් නිෂ්පාදන සම්බන්ධයෙන් පනවා තිබු ආනයන තහනම ඉවත් කරමින් මුදල් අමත්‍යංශය නව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේනවා.

ඒ් අනුව අද (03) සිට සංයෝජිත වර්ගීකරණ ශීර්ෂ 69.05, 69.06,69.07,69.10, 69.11, 69.12,69.13 හා 69.14 යටතේ දක්වා ඇති සියලුම අයිතම සඳහා පැටවීමේ දිනයේ සිට දින 180කට පසු එම අයිතම සඳහා ගෙවීම් සිදුකළ යුතුය යන කොන්දේසියට යටත්ව පනවා තිබූ සීමා නිදහස් කර තබේ.

මෙරට ආර්ථිකයට සිදුවන බලපෑම අවම කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවට ආනයනය කෙරෙන බොහෝ දෑ ගෙන්වීම තාවකාලිකව අත්හිටුවන ලද අතර සෙරමික් සහ ටයිල් නිෂ්පාදන ද ඒ අතර විය.

-පංචාලි අබේසේකර

n1n2n3

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us