විශ්වවිද්‍යාලවලට බදවා ගන්නා සිසුන් ප්‍රමාණය ඉහළට

Published in පුවත්
Thursday, 11 February 2021 09:47

උසස් පෙළ විභාගයේ පැරණි නිර්දේශය සහ නව නිර්දේශය හේතුවෙන් පැනනැගී ඇති ගැටලුවට විසඳුමක් ලෙස විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේදී ප්‍රමාණය 540 කින් වැඩි කිරීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ඒ අනුව වෛද්‍ය පීඨවලට සිසුන් 110ක්, දන්ත වෛද්‍ය විද්‍යාපීඨවලට (ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ) සිසුන් 30ක්, ඉංජිනේරු පීඨවලට සිසුන් 100ක්, විද්‍යා පීඨවලට සිසුන් 150ක් සහ කළමනාකාර පීඨවලට 150ක් වැඩිපුර බඳවාගැනීමට පියවරගෙන ඇති බව අද්යාපන අමාත්‍ය ජි.එල්.පිරිස් සදහන් කරනවා.

එහිදී ඔහු පැවසුවේ පසුගිය වසරේ විශ්වවිද්‍යාලවලට බඳවාගත්තේ සිසුන් 30,000ක් පමණක් වුවත් මෙවර එම සංඛ්‍යාව 41,000 දක්වා වැඩිකර තිබෙන බවයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us