වනජීවීන් ඇතුළු රක්ෂිත භූමි දැඩි අවදානමක !  

Published in පුවත්
Friday, 19 February 2021 15:08

වනජීවීන් ඇතුළු රක්ෂිත භූමි ප්‍රදේශ දැඩි අවදානමකට ලක්ව ඇති බව සඳහන් කරමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා තිබේනවා.

එම ලිපියේ සඳහන් කර තිබේන්නේ ,වනජීවි නිලධාරීන් ඇතුළු රජයේ නිලධාරීන්ට මේ වන විට රාජකාරි කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන බවත්, ගම සමග වැඩසටහනේදී වගා ඉඩම් සම්බන්ධව ගනු ලබන තීන්දු සහ ජනාධිපතිවරයා කරනු ලබන ප්‍රකාශ පදනම් කරගනිමින් ජනතාව නීතියට අවනත නොවන තත්ත්වයක් උද්ගතව ඇති බවයි.

කැලෑ ප්‍රදේශ එළිපෙහෙළි කර වගාවන් සඳහා නිදහස් කිරීමෙන් පසුකාලීනව ප්‍රතිඵලය වනුයේ දෙවැනි තෙවැනි පරම්පරාව එහි ජනාවාස ආරම්භ කිරීම බවත්, ඉන්පසු ජනාවාසයට ආසන්න කැලෑ ප්‍රදේශ ක්‍රම ක්‍රමයෙන් අනවසරයෙන් අල්ලා වගා කටයුතු සඳහා යොදා ගැනීමේ අවදානම් තත්ත්වයක් පවතින බවත් එම ලිපියේ දැක්වේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us