කසළ යොදාගනිමින් විදුලිය නිපදවීමේ පළමු බලාගාරය කෙරවලපිටියේදී පසුගියදා විවෘත වුණා.ඉන් කසළ ටොන් 700 ක් යොදාගනිමින් මෙගා වොට් 10 ක් ජාතික විදුලි පද්ධතියට එක්කෙරෙනවා.
එසේම අතරමඟ නවතා දමා ඇති කරදියාන ඝන අපද්‍රව්‍ය විදුලි බලාගාරයේ ඉදිකිරීම් යළි ආරම්භ කරන බවයි අමාත්‍යවරයා සදහන් කලේ.
-පංචාලි අබේසේකර