කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද 240ක් ඉන්දියාවෙන් !

Published in පුවත්
Monday, 22 February 2021 10:10

කොවිඩ් වයිරසයේ නව ප්‍රභේද 240ක් ඉන්දියාවෙන් වාර්තා වී ඇතැයි එන්ඩීටීවී (NDTV) සහ ටයිම්ස් ඔෆ් ඉන්ඩියා (Times of India) ඇතුළු ඉන්දීය ජනමාධ්‍ය රැසක් වාර්තා කරනවා .

මෙහි විශේෂත්වය වන්නේ මෙම ප්‍රභේද 240ම මහරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වී තිබීම බවයි එම මාධ්‍ය පවසන්නේ.

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ කොවිඩ් කර්ය සාධක බළකායේ සාමාජික වෛද්‍ය ශොන්ත් ජෝෂි ප්‍රකාශ කර ඇති ආකාරයට පසුගිය සතියේදී ප්‍රාන්තයේ ආසාදිතයන් සංඛ්‍යව නැවත වතාවක් සීග්‍ර ලෙස ඉහළ ගොස් ඇත.

මහරාෂ්ට්‍ර ප්‍රාන්තයට අමතරව කේරළ, මධ්‍ය ප්‍රදේශ්, චට්ටිස්ගාර් සහ පන්ජාබ් යන තවත් ප්‍රාන්ත 04කද ආසාදිතයන් සංඛ්‍යාවද මෑතකදී සැලකිය යුතු ලෙස ඉහළ​ ගොස් තිබේ.

කෙසේ වෙතත් ඉන්දීය රජයේ එන්නත්කරණ වැඩසටහන යටතේ පළමු අදියරේදී සෞඛ්‍ය හා වෙනත් ඉදිරි පෙළ වෙනත් සේවකයන් කෝටි 03කට එන්නත ලබාදීම සැලසුම් කර ඇත. ඉන් අනතුරුව වයස අවුරුදු 50ට වැඩි හෝ විවිධ රෝගාබාධ සහිත කෝටි 27ක ජනතාවකට එන්නත ලබාදීමට සැලසුම් කර තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us