කජු කර්මාන්තයේ නිරත වෙන්නන් පවසන්නේ ,
''පසුගිය යහපාලන කාලය තුළ දේශීය කර්මාන්ත වෙනුවෙන් කිසිදු අවස්ථාවක් ලබා නොදීම හේතුවෙන් කජු කර්මාන්තය ද දැඩි ලෙස කඩා වැටීමට ලක් වුණා. එහෙත් වත්මන් රජය කජු කර්මාන්තයේ නිරත වන පිරිස් නගා සිටුවීම වෙනුවෙන් සහන රැසක් මේ වන විටත් ලබා දී තිබෙනවා. වැඩි ඵලදාව සහිත කජු පැල වගා කිරීම ඇතුළු ව්‍යාපෘති රැසක් ද ක්‍රියාත්මකයි. මෙහි ප්‍රතිඵල ඉදිරි වසර කිහිපයේදී දැකගත හැකිය. රජය ලබා දෙන දිරිගැන්වීම මත විදෙස් විනිමය ඉපැයීමේ ක්ෂේත්‍රයක් දක්වා මෙය වර්ධනය කළ හැකි '' යනුවෙන් කජු කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයන් පවසයි.
-පංචාලි අබේසේකර