ශ්‍රී ලාංකික දරුවන්ගේ ආරක්ෂාව, අධ්‍යාපනය, ශාරිරික හා මානසික සෞඛ්‍ය යහපත් කිරීමේ තවත් සාධනීය පියවරක් ලෙස මෙම තීරණය ගත් බවයි කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකිර්ති පැවසුවේ.
එසේම වයස අවුරුදු 16 ත් 18 ත් අතර වයසේ ළමුන් අනතුරුදායක රැකියාවල යොදා ගැනීමේ හැකියාවක් නොමැති බව ද කම්කරු කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කර තිබේ.
-පංචාලි අබේසේකර