වසංගතය හේතුවෙන් රැදවියන් බැලීමට නව ක්‍රමවේදයක්

Published in පුවත්
Wednesday, 24 February 2021 12:46

රැඳවියන් බැලීමට පැමිණෙන අය හට ප්‍රමාද වීමකින් තොරව රැඳවියන් බැලීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කර ගෙන පැමිණීමේ ක්‍රමවේදයක් ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සැලසුම් කර තිබේනවා.

ඒ සදහා ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තු වෙබ් අඩවියට පිවිස E Visit තොරතුරු පද්ධතිය හරහා තොරතුරු ඇතුලත් කර දිනයක් සහ වේලාවක් වෙන්කර ගත හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

මෙවැනි තාක්ෂණික ක්‍රමවේදයක් භාවිතා කරමින් ඉදිරියේ දී බන්ධනාගාර තුල ඇතිවන ගැටළු අවම කිරීමටත්, කොවිඩ් 19 හේතුවෙන් රැදවියන්ට හා ඔවුන්ගේ නිවෙස් වල අයට සම්බන්ධවීමේ දී ඇතිවන ගැටලු‍ නිරාකරණය කිරීමේ ක්‍රියාමාර්ග රැසක් ආරම්භ කිරීමට නියමිත වෙයි.

බන්ධනාගාර තොරතුරු තාක්ෂණ අංශය විසින් මෙම වෙබ් පිටුව හා මෘදුකාංගය නිර්මාණය කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us