ගත වූ පැය 24 තුළ ගුවන් යානා 27ක මෙහෙයුම්  

Published in පුවත්
Monday, 01 March 2021 12:20

ගත වූ පැය 24 ක කාලය තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ ගුවන් යානා 27ක් මෙහෙයුම් කටයුතු සිදුකර තිබේන බව වාර්තා වෙනවා.

මෙහිදී ගුවන් මගීන් 1,736 දෙනෙකුට ගුවන් පහසුකම් සලසා දීමට පියවර ගෙන ඇති බවයි එහි කාර්යභාර නිලධාරීවරයා සඳහන් කළේ.

ඒ අනුව සෞදි අරාබියේ සිට 105 දෙනෙකු, දෝහා සිට 70 දෙනෙකු සහ සිංගප්පූරුවේ සිට 89 දෙනෙකු දිවයිනට පැමිණ ඇත. එලෙස දිවයිනට පැමිණි පිරිස් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යුද හමුදාව මඟින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.

මේ අතර එම කාලය තුළ ගුවන් යානා 16කින් මගීන් 1,050 දෙනෙකු විදෙස් රටවල් බලා පිටව ගොස් ඇති බව ගුවන් තොටුපොළ කාර්යභාර නිලධාරීවරයා සඳහන් කළේය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us