සෞඛ්‍යනුකූලව අදින් ඇරඹු O/L විභාගය සාර්ථකව ක්‍රියාත්මකයි

Published in පුවත්
Monday, 01 March 2021 13:24

අදින් ආරම්භ වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරනවා.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අවස්ථා දෙකකදී කල් දැමුණු මෙම විභාගය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලවයි අද ආරම්භ කෙරුණේ.

දිවයින පුරා මධ්‍යස්ථාන 4513කදී අපේක්ෂකයන් හයලක්ෂ 22,352ක් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අතර එය ලබන 10 වන දා දක්වා පැවැත්වේ.

මේ අතර හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ඊට මුහුණදීම සඳහා විශේෂිත මධ්‍යස්ථාන 40ක් ද ස්ථාපිත කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us