කිසිදු රටක් එන්නත් කෙරෙහි පමණක් විශ්වාසය තබා කටයුතු නොකරන්න - WHO

Published in පුවත්
Wednesday, 03 March 2021 11:36

එන්නත් කෙරෙහි පමණක් පූර්ණ විශ්වාසය තබා කිසියම් රටක් කොරෝනා මර්දනය කිරීමට කටයුතු කරන්නේ නම් එය බරපතළ අත්වැරැද්දක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබේ.

එම සංවිධානයේ ප්‍රධානි වෛද්‍ය ටෙඩ්රෝස් ඇඩනොම් ගෙබ්‍රියේසස් මෙම අනතුරු ඇඟවීම සිදුකරන ලද්දේ පෙරේදා (01දා) සූරිච් නුවරදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

සෑම රටක් විසින්ම සිදුකරන ආසාදිතයන් අනාවරණය කර ගැනීමේ පරීක්ෂණ අඩුකිරීමකින් තොරව අඛණ්ඩව සිදුකළ යුතු බවද වෛද්‍ය ඇඩනොම් එහිදී අවධාරණය කර තිබේ . එසේම එන්නත් භාවිත කළද නොකළද සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම හා සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම ඇතුළු අනිවාර්ය සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම කෙරෙහි තවදුරටත් පූර්ණ විශ්වාසය තැබිය යුතු බවද ඔහු පවසා තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us