පාසල් දරුවන්ට සහන මිළට පොත් සහ පාවහන්  

Published in පුවත්
Friday, 05 March 2021 11:00

සහන මිල ගණන් යටතේ පාසල් පාවහන් සහ අභ්‍යාස පොත් පාසල් දරුවන්ට ලබාදීමට තීරණය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර තිබෙනවා.

දේශීය පාවහන් නිෂ්පාදකයින්, සතොස සහ රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව ඒකාබද්ධව සහන මිල ගණන් යටතේ පාසල් පාවහන් සහ අභ්‍යාස පොත් ලබාදීමට ඉදිරියේ දී පියවර ගන්නා බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

මේ පිළිබදව අමාත්‍යවරයා පළ කල අදහස් .

"පාසල් සිසුන්ගේ සපත්තු කුට්ටමක් ඉතාම ගුණාත්මක භාවයෙන් යුතුව රුපියල් 300ක් මිල අඩුවෙන් වෙළෙඳපොළට ඉදිරිපත් කරන්න කටයුතු යොදලා තිබෙනවා. අභ්‍යාස පොත්, CR පොත් ඇතුළු පොත් මිල පහතට ගෙන ඒම සඳහා අවශ්‍ය තීරණත් අරගෙන තියෙනවා." යනුවෙන් ප්‍රකාශ කර ඇත.

-පංචාලි අබේසේකර

bandula gu

Last modified on Friday, 05 March 2021 11:02

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us