රජයෙන් දුන් භාණ්ඩ 27 වාසිය සුපිරි වෙළදසැල් වලිනුත් ලබා දෙන්න - බන්දුල

Published in පුවත්
Friday, 05 March 2021 12:11

රජය විසින් සහන මිළට අලෙවිය සදහා අනුමැතිය ලබා දුන් භාණ්ඩ 27 වාසිය පෞද්ගලික සුපිරි වෙළදසැල් මගින්ද ලබා දෙන ලෙස ඉල්ලා වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඉල්ලීමක් කර තිබෙනවා.

භාණ්ඩ 27ක් ස්ථාවර මිළ ගණන් යටතේ අලෙවි කිරීමේ වැඩපිළිවෙල ඉකුත් පෙබරවාරි මාසයේදී ආරම්භ කෙරුණා.එම ස්ථාවර මිළ ගණන් මාර්තු සහ අප්‍රේල් යන මාස දෙක තුළද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙම භාණ්ඩ ස්ථාවර මිල ගණන් යටතේ රජය විසින් මිළදී ගෙන සහන මිළට පාරිභෝගිකයාට අලෙවි කෙරෙන අතර එය හේතුවෙන් සතොස පසුගිය ජනවාරි මාසයට වඩා 55%ක ඉහළ අදායමක් ලබා ඇති බවත් අමාත්‍යවරයා සදහන් කර තිබේ.

කෙසේවෙතත් මෙම වසර තුළදී ''මෙගා සතොස '' අලෙවිසැල් දිවයින පුරා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර ඇත.

-පංචාලි අබේසේකර

b

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us