එම පිරිසට ගුවන් ටිකට් පත් ද අමාත්‍ය නාමල් විසින් සපයා තිබේ. එම සංචාරය සඳහා අමාත්‍ය නාමල් රාජපක්ෂ සමග රාජ්‍ය අමාත්‍ය ඩී.වි චානකද එක්ව ඇති බව වාර්තා වේ.මේ පිළිබදව අමාත්‍ය නාමල් සිය ටිව්ටර් ගිණුමේ සටහනක් තබා ඇත .
මෙරටට පැමිණීමට නොහැකිව ඩුබාහි රැඳී සිටි ශ්‍රී ලාංකීක ශ්‍රමිකයින් පිරිසක් හමුවීමට අමාත්‍ය නාමල් රාජපක්ෂ පියවර ගෙන තිබු අතර ඔවුන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව එම පිරිසට නැවත ලංකාවට පැමිණීමට අවශ්‍ය පහසුකම් සැපයිනි.
එම පිරිසට ගුවන් ටිකට් පත් ද අමාත්‍ය නාමල් විසින් සපයා තිබේ. එම සංචාරය සඳහා අමාත්‍ය නාමල් රාජපක්ෂ සමග රාජ්‍ය අමාත්‍ය ඩී.වි චානකද එක්ව ඇති බව වාර්තා වේ.මේ පිළිබදව අමාත්‍ය නාමල් සිය ටිව්ටර් ගිණුමේ සටහනක් තබා ඇත .
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.