ඇස්ට්‍රා සෙනෙකා එන්නත් ලක්ෂ 5ක් මේ මස දිවයිනට

Published in පුවත්
Wednesday, 10 March 2021 09:41

රජය ඇණවුම් කළ ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් මේ මාසය තුළ දිවයිනට ලැබිමට නියමිත බව , රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ප්‍රකාශ කරයි.

ඉතිරි එන්නත් මාත්‍රා ලක්ෂ 05 ලබන මාසයේදී මෙරටට ලබාදීමට එම සමාගම එකඟ වී ඇති බවයි එහි සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක සඳහන් කළේ.

කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් ඉන්දීය සාමාගමෙන් ඇණවුම් කර ඇති අතර, ඉන් එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක් මේ වනවිට ලැබී තිබේ.

මේ අතර, කොවැක්ස් පහසුකම යටතේ ඇස්ට්‍රොසෙනිකා එන්නත් මාත්‍රා 264 000 ක් ද දිවයිනට ලැබී ඇත.

කෙසේවෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ කොරෝනා මර්දන එන්නත් ලබාදීම අඛණ්ඩව සිදු කරන බවයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us