අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට එන්නත්කරණය සෙනසුරාදා  

Published in පුවත්
Thursday, 11 March 2021 10:05

කොවැක්ස් ක්‍රමය යටතේ ලැබුණු කොවිඩ් එන්නත් දෙලක්ෂ හැටහතර දහස වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට ලබාදීම එළඹෙන සෙනසුරාදා (13 වැනිදා) සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

මෙම එන්නත ලබා දෙනු ලබන්නේ අවදානම් සහිත ප්‍රදේශ වන ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවලටයි. එමෙන්ම දැනට කෙරීගෙන යන එන්නත්කරණ වැඩසටහන මෙම සිකුරාදා (12 වැනිදා) දිනට පමණක් තාවකාලිකව නවත්වන බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරයි. අත්‍යවශ්‍ය හේතුවකට ඇරෙන්න මෙදින එන්නත්කරණය සිදුනොවේ. තවද මෙරටට ලැබුණු එන්නත් තොග අතරින් දෙලක්ෂ පනස්දහසක ප්‍රමාණයක් මේ වන විට ඉතිරි කරගෙන ඇති බවත් දෙවන මාත්‍රාව ලෙස එම එන්නත් සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලයට ලබාදෙනු ඇති බවත් විශේෂඥ වෛද්‍යවරයා කියා සිටී.'

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us