මහජනතාවට කොවිඩ් එන්නත් ලබාදීම නිරීක්ෂණය කළ අගමැති

Published in පුවත්
Friday, 12 March 2021 09:17

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මහ ජනතාවට කොවිඩ් එන්නත් ලබාදීමේ වැඩසටහන ඊයේ (11) පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් නිරීක්ෂණය කර ඇත.

නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයට ගොස් එහි පැවැති 1200ක පිරිසකට කොවිඩ් එන්නත් ලබා දීමේ වැඩසටහන මෙසේ අගමැතිවරයා නිරීක්ෂණය කර තිබේ.
එන්නත් ලබා දීම කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි ඇතුළු වෛද්‍ය කණ්ඩායම විසින් මෙහෙයවනු ලැබූහ.
නාරාහේන්පිට අභයාරාමාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි ඇතුළු මහා සංඝරත්නය සහ වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩල ඇතුළු ප්‍රදේශවාසීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

-පංචාලි අබේසේකර

m1m2m3m4

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us