වැලි කැණිම් සදහා බලපත්‍ර නිකුත් කිරීමේ බලය දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත

Published in පුවත්
Monday, 15 March 2021 10:50

වැලි කැණිම් සඳහා අවශ්‍ය බලපත්‍ර නිකුත් කිරීමේ බලය ලබන සතියේ සිට දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත පැවරීමට කටයුතු කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කර තිබේ.

එසේම සමෘද්ධි ලාභීන් සහ අඩු ආදායම් ලාභීන් යොදා ගනිමින් වැලි කර්මාන්තය කරගෙන යෑමට කටයුතු කරන බවද අමත්‍යවරයා සදහන් කර ඇත.

අමාත්‍යවරයා මේ බව සදහන් කර ඇත්තේ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

"එක පුද්ගලයාට වැලි බලපත්‍ර 75ක් 100ක් තියෙන තත්ත්වයක් තියෙන්නේ. ඒ නිසා අපි ඒ තත්ත්වය වෙනස් කරලා ලබන සතියේ සිට සමෘද්ධි ලාභීන් සහ අඩු ආදායම් ලාභීන් යොදා ගනිමින් වැලි කර්මාන්තය කරනවා. ජාවාරම්කාරයින්ගෙන් වැලි කර්මාන්තය ඉක්මණින්ම බේර ගන්නවා."

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඇස්බැස්ටෝස් භාවිතය තහනම් කිරීමට ද කඩිනමින් කටයුතු කරන බවයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us