ලංකාව ජාත්‍යන්තර නීති උල්ලංගණය කරනවා

Published in පුවත්
Wednesday, 13 August 2014 12:29
ශ්‍රී ලංකාව සරණාගතයින් පිළිබඳ ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කරමින් සිටින බව එක්සත් ජාතින්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පවසයි. 
 
එම කාර්යාලය පෙන්වා දෙන පරිදි පසුගිය අගෝස්තු මස 01 වනදා වන විට පකිස්ථානු ජාතික සරණාගතයින් 88 දෙනෙකු මෙරටින් පිටුවහල් කර ඇති බව සඳහන්ය. 
 
කෙසේ වෙතත් මෙලෙස සරණාගතයින් පිටුවහල් කිරීම හේතුවෙන් මේ වනවිට ඔවුන්ගේ පවුල් සංස්ථා බිඳ වැටීමට ලක්ව තිබේ.
 
ජීවත් වීමේ තර්ජනයකට මුහුණදීමට සිදුවන පරිදි ඔවුන් නැවත පකිස්ථානයට පිටුවහල් කිරීම අත්හිටුවන ලෙස ජාත්‍යන්තරය ඉල්ලා සිටියදීත් මෙවැනි පියවරක් ගැනීම ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කිරීමක් බව එම කාර්යාලය පෙන්වා දෙයි.

 

Last modified on Wednesday, 13 August 2014 12:31

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us