ලීසිං ණය මුදල් ගෙවීමට ලබාදුන් සහන කාලය තවත් දීර්ඝ කෙරේ !

Published in පුවත්
Tuesday, 23 March 2021 09:39

සංචාරකයන් ප්‍රවාහනය සඳහා වාහන මිලදී ගැනීමට කල් බදු (ලීසිං) ක්‍රමයට මූල්‍ය ආයතනවලින් ලබාගත් ණය මුදල් ගෙවීමට ලබාදුන් සහන කාලය තවත් මාස 06කින් දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙය දැනුම් දී ඇත්තේ නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ සචින්ත ඩයස් ඊයේ (22 වැනිදා) අභියාචනාධිකරණයට දැනුම් දීමෙන් අනතුරුවයි . එම සහන කාලය අවසන් වන විට රටේ පවතින සංචාරක කර්මාන්තයේ තත්ත්වය අනුව සහන කාලසීමාව තවදුරටත් දීර්ඝ කළ යුතුද නැද්ද යන්න මහා බැංකුව තීරණය කරනු ඇතැයිද ඔහු ප්‍රකාශ කර තිබේ.

රජයේ නීතිඥවරයා එසේ පැවුසුවේ ණය මුදල් ගෙවීමට ලබාදුන් සහන කාල සීමාව තවත් වසරකින් එනම් 2022 මාර්තු 31 දක්වා දීර්ඝ කරන්නැයි ඉල්ලා ‘‘සංචාරක රියැදුරු එකමුතුව’‘ ගොනු කළ පෙත්සම ඊයේ අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය. අභියාචනාධිකරණයේ සභාපති අර්ජුන් ඔබේසේකර සහ මායාදු
ඉදිරි මාස 06ක න්නේ කොරයා හමුවේ පෙත්සම සලකා බැලිණි.
සහන කාලය තුළදී ණය මුදල් අයකර ගැනීම සඳහා නීතිමගින් ක්‍රියා කිරීම මූල්‍ය ආයතනවලට මහා බැංකුව තහනම් කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us