ආගමික නම් සහිත දේශපාලන පක්ෂ ලියාපදිංචිය අත්හිටුවයි!

Published in පුවත්
Wednesday, 24 March 2021 16:52

ආගමික හා සංස්කෘතික අනන්‍යතාවයන් ඉස්මතුවන නම් සහිත දේශපාලන පක්ෂ ලියාපදිංචිය අත්හිටුවන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කරයි.

මින් මතුවට මැතිවරණ කොමිෂන් සභාව විසින් ලියාපදිංචි කරනු ලබන්නේ දේශපාලනය හා සම්බන්ධ නම් පමණක් වන අතර ලියාපදිංචි වීමට අපේක්ෂා කරන පාර්ශවයන් ආගම හා සම්බන්ධ එකක් වෙනුවට පක්ෂයේ නම දේශපාලනයට සම්බන්ධ එකක් බවට සහතික විය යුතු බව ඔහු ප්‍රකාශ කරයි

මේ වන විටත් ආගමික නම් සහිත දේශපාලන පක්ෂ විශාල ප්‍රමාණයක් රට තුළ තිබීම නුසුදුසු බවත් අjධාරණය කරයි. මෙම නම් වෙනස් කිරීමට පියවර ගන්නා බව ද ඔහු සඳහන් කර ඇත.

පසුගියදා නිකුත් කරන ලද පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනධිපති කොමිසම් සභා වාර්තාව තුලත් මේ කරුණ නිර්දේශයක් ලෙස අවධාරණයට ලක් කර තිබිණි

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us