පාස්කු විමර්ශන වාර්තාව පිළිබඳව කල් තැබීමේ විවාදය අදත් පාර්ලිමේන්තුවේදී !

Published in පුවත්
Friday, 26 March 2021 12:03

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව පිළිබඳව කල් තැබීමේ විවාදය සඳහා දැනට ලබාදී ඇති දින තුනට අමතරව තවත් දිනයක් ලබා දීමට පක්ෂ නායක රැස්වීමේදී එකඟතාවය හිමි වුණා.

ඒ අනුව අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයේ තුන්වැනි දිනය මේ වන විටත් පාර්ලිමේන්තුව තුල පැවැත්වේ. අද පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා කල් තැබීමේ විවාදය පැවැත්වෙන බවයි වාර්තා වෙන්නේ.

තව ද දේශපාලන පළිගැනීම් පිළිබඳව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව සම්බන්ධයෙන් ද ලබන මස 8 සහ 9 දෙදින තුළ කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේදී එකඟතාවය හිමි විය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us