ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ශයක් සංවර්ධනය යටතේ තවත් මාර්ගයක් ජනතා අයිතියට

Published in පුවත්
Saturday, 27 March 2021 11:03

සෞභාග්‍යය දැක්ම ප්‍රතිපත්තිය යටතේ ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ශයක් සංවර්ධන කිරීමේ වැඩසටහන මඟින් නාවලපිටිය ආසන්නයේ ගඟ ඉහළ කොරළේ උලපනේ දුම්රියපල මාර්ගය කාපටි අතුරා සංවර්ධනය කර ජනතා අයිතියට පැවැරීමකිරිම කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා.

මෙම මර්ගය කපටි අතුරා සංවර්ධන කිරීම සදහා රජය විසින් රුපියල් මිලියන 18.3 වැය කර ඇත.

වසර 25ක කාලයක් පුරා මෙම මාර්ගය නිසි ලෙස පිලිසකර නොකිරිමෙන් ජනතාව දැඩි දුෂ්කරතාවලට මුහුණ දුන් අතර ඒ අනුව එම ගැටළුවට තිරසර විසදුමක් ලබාදිමට අද හැකි වූ බව අලුත්ගමගේ අමාත්‍යවරයා එහිදී සදහන් කර තිබේ.

මෙම අවස්තාවට රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, ගඟ ඉහළ කොරළේ ප්‍රදේශිය සභා සභාපතිවරයා ,ප්‍රාදේශීය දේශපාලනඥයන් ඇතුළු පිරිසක් එම අවස්තාවට එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

-පංචාලි අබේසේකර

m1m2m3

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us