අවුරුදු සමයේ කුකුල් මස් කිලෝවක මිළ 800 ඉක්මවන ලකුණු !

Published in පුවත්
Tuesday, 30 March 2021 13:22

අලුත් අවුරුදු සමය වන විට කුකුල් මස් කිලෝවක මිල 800 ඉක්මවා යා හැකි බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් අත්තනායක ප්‍රකාශ කර තිබේනවා.

සරත් අත්තනායක පවසන්නේ සත්ව ආහර මිල අධික ලෙස ඉහළ ගොස් ඇති හෙයින් සාමාන්‍ය නිෂ්පාදකයින් කුකුල් මස් නිෂ්පාදනයෙන් ඉවත්වෙමින් යන බවත් එය ප්‍රයෝජනයට ගනිමින් මහා පරිමාණ කුකුල් මස් නිෂ්පාදකයින් පස්දෙනෙකු කුකුල් මස් හිඟයක් මවා මිල ඉහළ දැමීමට කටයුතු කරමින් සිටින
බවත්ය.

මේ වන විට වෙළෙඳපොළ තුල කුකුල් මස් කිලෝවක් රුපියල් 550ත් 600ත් පවතින අතර බිත්තරයක තොග මිල රුපියල් 12කටත් පවතී.

බිත්තර නිෂ්පාදනයට රුපියල් 15ක පමණ මුදලක් දැරීමට සිදුවන බැවින් බිත්තර නිෂ්පාදකයින් ළඟ බිත්තර අතිරික්තයක් පැවතීම නිසා බිත්තර මිල ඉහළ ගොස් ඇති බව සභාපති සරත් අත්තනායක සදහන් කරයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us