වැඩි මිළට සහල් විකුණන වෙළදුන් 2000කට නඩු ! තවදුරටත් වැටලීම් අඛණ්ඩව !

Published in පුවත්
Wednesday, 31 March 2021 10:04

සහල් මිල පාලනය ඉක්මවා අලෙවි කළ වෙළෙඳුන් 2000කට එරෙහිව නඩු පවරා ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරිය ප්‍රකශ කර තිබෙනවා.

වැටලීම් දීපව්‍යාප්තව තවදුරටත් ක්‍රියාත්මක බවයි පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශන ඒකකය සඳහන් කළේ.

රතු හා සුදු කැකුළු සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 93කටත්,නාඩු සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 96කටත්, සම්බා කිලෝ ග්‍රෑමයක් රුපියල් 98කටත් අලෙවි කළ යුතු බවට මේ වනවිට පාලන මිලක් රජය පනවා තිබේනවා

එම මිල ඉක්මවා අලෙවි කරන වෙළෙඳුන් සම්බන්ධයෙන් දිස්ත්‍රික් කාර්යාල හා ප්‍රධාන කාර්යාලය දැනුවත් කරන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us